Welcome to Viru Daru Diriya Official Website

Viru Daru Diriya Fund was established in Melbourne, Australia to help the children and families of the Sri Lankan armed forces. We strongly believe that helping the education of the children of those who have sacrificed to protect our motherland Sri Lanka is the prime duty of all Sri Lankans.

“WE STRONGLY CONDEMN THE ACTIONS OF THE CURRENT REGIME IN SRI LANKA WHICH IS PENALISING THE WAR HEROES WHO PROTECTED SRI LANKA.

Please read information and also videos through links below for further information:

http://www.divaina.com/2015/12/20/feature22.html (Link to article in Divaina news paper)

Videos:

කාලකන්නින් රජකරන රටක, සැබෑ ජාතිහිතෛෂීන්ගේ ඉරණම මෙයද… ප්‍රදීප් එක්නැලිගොඩ නමැති ජාති ද්‍රෝහියා අතුරුදහන් කිරීමට සම්බන්ද යයි බොරු චෝදනා නගමින් සිරගත කොට ඇති යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් වන ප්‍රබෝධ සිරිවර්ධනගේ පියා ඊයේ “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය කැඳවා තිබූ මාද්‍ය සාකච්චාවේදී ඉතාම සංවේදීව පලකල අදහස්… “මම මේ කතා කරන්නෙ මගේ පුතා වෙනුවෙන් විතරක් නෙමෙයි, මේ කිසිම චෝදනාවක් නැතුව මෙයාල නිකන් මවාගත්ත චෝදනාවක් වෙනුවෙන් සිරකරල ඉන්න දරුවො හැම දෙනාම වෙනුවෙන් මේ කතා කරන්නෙ” තම මාතෘභූමිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය අප්‍රමාණ අවදානමකට ලක් කරමින් මෙහෙයුම් වල නිරත වුනු යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ වර්මාන ඉරණම මෙයනම්, අනාගතයේදී රට අවදානමකට ලක්වු අවස්ථාවක මොවුන් නොබියව සිය රාජකාරියේ නිරතවන්නේ කෙසේද?

Posted by Thivanka Amarakoon on Tuesday, December 15, 2015


හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂයන් මැරීමට එක්නැලිගොඩ කොටිය ප්ලැන් කල ආකාරය ,යහපලානේ කොටියව නිදහස් කිරීමට දරන උත්සාහය අජිත් ප්‍රසන්න මහතාගෙන් අසා දැන ගමු .මෙන්න නියම ගජ පාලනේ ?

Posted by Sri AV Tv network on Sunday, January 24, 2016

VIRU DARU DIRIYA FUND is in the process of securing sponsors for 13 children of 6 of above war heroes who no longer have any income as their salaries have been stopped.

Please click here contact us to sponsor one of their children without delay.